Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
press release
Written by Admin   
Saturday, 09 September 2017
bodiliyanage.jpgපසුගියදා අභාවප්‍රාප්තවූ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතාගේ  දේහයට අවසන් ගෞරව දැක්වූ අවස්ථාව
 
VFM
Written by Admin   
Saturday, 09 September 2017
siddamulla.jpgVFM ගුවන් විදුලි නාලිකාවේ "සිද්දමුල්ල" කාලින සමාජ කථිකාවට එක්වූ අවස්ථාව
Read more...
 
press release
Written by Admin   
Saturday, 29 July 2017

එජාපය වෙනුවෙන් අනුපමේය සේවාවක් සිදුකළ හිටපු මහලේකම් සෙනරත් කපුකොටුව මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු !! -තිස්ස අත්තනායක

senarath_kapukotuwa.jpgඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් වරයකු ලෙස කටයුතු කල සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත විය.2001 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත්වූ ඔහු 2004 වසර දක්වා එම ධූරයේ කටයුතු කරනු ලැබීය.කපුකොටුව මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කර ඇත. එජාපය වෙනුවෙන් අනුපමේය සේවාවක් සිදුකළ එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු - තිස්ස අත්තනායක/ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්

Read more...
 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

යසසුර තිසර කුමාර ගලප්පත්ති මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම

අභාවප්‍රාප්තවූ මාතර හිටපු එජාප හිටපු මන්ත්‍රීවරයෙකු වූ ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයකු මෙන්ම සහ දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතාගේ සහෝදරයෙකු වන යසසුර තිසර කුමාර ගලප්පත්ති මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මාතර පිහිටි එම නිවසට ගිය අවස්ථාව

justin1.jpg justin2.jpg justin3.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

  එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සහ බටහිර කොළඹ එජාප සන්විධයිකාවවූ රෝසි සේනානායක මහත්මියගේ නැන්දනිය හා අතුල සේනානායක මහතාගේ මවවු මායා සේනානායක මැතිනිය පසුගියදා අභාවප්‍රාප්තවිය. එතුමියගේ දේහයට  අවසන් ගෞරව දැක්වූ මොහොත ...

 rosy.jpgrosy2.jpg  ros3.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

පසුගියදා සිදුකළ  ඕස්ට්‍රේලියා සංචාරයේ විශේෂ අවස්ථා:

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා සිදුකළ ඕස්ට්‍රේලියා සංචාරයේදී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රි ලාංකික ප්‍රජාව මුණ ගැසුනු මොහොතක්

austra17.jpg austra18.jpg austra19.jpg austra20.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

පසුගියදා සිදුකළ  ඕස්ට්‍රේලියා සංචාරයේ විශේෂ අවස්ථා

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා සිදුකළ ඕස්ට්‍රේලියා සංචාරයේදී සිඩ්නි නුවර හි පිහිටා ඇති බෞද්ධ විහාරස්ථානයක් වන ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ අධිකරණ සංඝනායක රාජකිය පන්ඩිත පුජ්‍ය මීගහකුඹුරේ ධම්මගවේසී හිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අවස්ථාව

austra14.jpg austra15.jpg  austra16.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

පසුගියදා සිදුකළ  ඕස්ට්‍රේලියා සංචාරයේ විශේෂ අවස්ථා-විශ්වවාහිනි නාලිකාව හා 3 zzz රේඩියෝව සමග කාලින දේශපාලන සාකච්චාවකට සම්බන්ධවූ අවස්ථාව..

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා සිදුකළ ඕස්ට්‍රේලියා සංචාරයේදී මෙල්බෝර්න් නුවර සිට විකාශනය කරන විශ්වවාහිනි නාලිකාව (Vishvavahini TV) හා 3 zzz රේඩියෝව සමග කාලින දේශපාලන සාකච්චාවකට සම්බන්ධවූ අවස්ථාව

austra11.jpg austra12.jpg austra13.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා සිදුකළ ඕස්ට්‍රේලියා සංචාරයේදී මෙල්බෝර්න් නුවර  ලාංකික බෞද්ධ ව්හාරස්ථාන  කිපයකට ගොස් ආශිර්වාද ලබා ගත් අවස්ථාව

austra8.jpg  austra9.jpg  austra10.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

පසුගියදා සිදුකළ  ඕස්ට්‍රේලියා සංචාරයේ විශේෂ අවස්ථා:
මෙල්බෝර්න් නුවර ඓතිහාසික හා පැරණි ශාන්ත පාවුල් දේවස්ථානය(St Paul,s Cathedral) දැක බලා ගන්නට එහි ගිය අවස්ථාව

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා සිදුකළ ඕස්ට්‍රේලියා සංචාරයේදී මෙල්බෝර්න් නුවර ඓතිහාසික හා පැරණි ශාන්ත පාවුල් දේවස්ථානය(St Paul,s Cathedral) දැක බලා ගන්නට එහි ගිය අවස්ථාව...St Paul,s Cathedral දේවස්ථානය  ඉදිකර ඇත්තේ 1852 එවකට මහාබ්‍රිතානයේ මහ රැජිනවු වික්ටෝරියා රැජිනගේ කලයේය.ඕස්ට්‍රේලියාවේ ජිවත් වන ජනතාවගේ මහත් ගෞරවයට පත්ව ඇති මෙම දේවස්ථානය සංචාරකයන්ගේද සුවිශේෂ නැවතුම්පලකි.

austra4.jpg  austra5.jpg  austra6.jpg

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 11 - 20 of 2066

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons