Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
press release
Written by Admin   
Saturday, 09 December 2017

රෝගීව සිටින එජාප පැරණි ක්‍රියාකාරින් දෙදෙනෙකුගේ දුකසැප බලන්න තිස්ස යයි

olsunp2.jpgහැකි සෑම අවස්ථාවක දීම පක්ෂයට කැපවී ක්‍රියාකළ පැරණි සාමාජිකයින්ගේ දුකසැප සොයා බලන ⁣කිසිදු පක්ෂ නායකයෙක් ඉතිහාසයේ නො සිටි තරම් වුවත් එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා තමන්ට හැකි සෑම අවස්ථාවකම එජාප වෙනුවෙන් සිය ධනය හා කාළය වැයකළ පැරණි සාමාජිකයින්, ක්‍රියාකාරින් සහ මන්ත්‍රීවරුන්ගේ සුක සැප සොයා බලන අතර මේ දිනවල රෝගීව සිටින එක්සත් ජාතික පක්ෂයේ පැරණි ක්‍රියාකාරින් දෙදෙනෙකු වන හෝමාගම මීගොඩ ජයවර්ධන මහතා හා මහනුවර පඤ්ඤාරත්න මහතාගේස  සුවදුක් බලන්නට පසුගිය සතියේ ඔවුන්ගේ නිවෙස්වලට ගියේය

Read more...
 
press release
Written by Admin   
Saturday, 09 December 2017

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි දේශපාලන තීරණ තීන්දු ගැනීමට හාරිස්පත්තුව මුස්ලිම් නියෝජිතයන් පිරිසක් තිස්ස අත්තනායක මහතා හමුවේ

palathpalana_mati.jpgපළාත් පාලන මැතිවරණය හා දේශපාලන ඉදිරි පියවරයන් පිලිබදව සාකච්චා කිරිමට හාරිස්පත්තුව මුස්ලිම් නියෝජිතයන් පිරිසක් එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා හමුවී සාකච්ඡාකළ අතර වත්මන් දේශපාලනයේ අපේක්ෂාවන් හා බලාපොරොත්තු බිදවැටිම පිලිබදව ඔවුන් එතුමා සමග  වැඩිදුරටත් අදහස් හුවමාරු කරගත් අතර  ඉදිරියේ ඇතිවන තත්වයන්වලට මුහුණ දි ගන්න පියවර පිලිබදව ඔවුන් දැනුවත් කිරිමටද එහිදී තිස්ස අත්තනායක මහතා ක්‍රියා කළේය

Read more...
 
press release
Written by Admin   
Monday, 04 December 2017

තිස්සගේ නඩුවදා අලුත්කඩේ උසාවි සංකිර්ණයට විශාල පිරිසක් ...

tissacourt2.jpgඑජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට එරෙහිව ජනපති- අගමැති පාර්ශවයන් විසින් පවරා තිබු නඩුව අද ( 04 ) දින අලුත්කඩේ මහාධිකරණයේ විභාගයට නියමිතව තිබුණද පැමිණිලි පාර්ශවයය නොපැමිණිම හේතු වෙන් 2018/02/26 දිනට කල් තබන ලද අතර තිස්ස අත්තනායක මැතිතුමාට සහාය දිමට අද දින අලුත්කඩේ උසාව් සංකිර්ණයට විශාල පාක්ෂිකයින් පිරිසක් එක්වෙමින් එතුමාට ශක්තිය හා ධෛර්‍ය ලබාදුන්හ

Read more...
 
press release
Written by Admin   
Monday, 04 December 2017

තිස්සගේ නඩුව කල් යයි පැමිණිළි පාර්ශවයය අදත් උසාවි නොයෙයි ...

tissacourt3.jpgඑජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට එරෙහිව ජනපති- අගමැති පාර්ශවයන් විසින් පවරා තිබු නඩුව අද ( 04 ) දින අලුත්කඩේ මහාධිකරණයේ විභාගයට නියමිතව තිබුණද පැමිණිලි පාර්ශවයය නොපැමිණිම හේතු වෙන් 2018/02/26 දිනට කල් තබන ලදි තවද විදෙස් ගමන් බලපත්‍රය තාව කාලිකව නිදහස් කරන ලදි.

Read more...
 
press release
Written by Admin   
Monday, 04 December 2017

 තිස්ස  ගැන එදා රනිල් මෙසේ කියයි....

tissa_gs_apoointed.jpg2006 වසරේ මහලේකම් දූරයට පත් තිස්ස අත්තනායක මහතා ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ සටහනක් කර ඇත." පාර්ලිමේන්තු මංත්‍රි වරයකු මෙන්ම ඇමති වරයකු ලෙසද කටයුතු කර ඇති තිස්සගේ දේශපාලන ජීවිතය කැළලින් තොරය.එසෙම අභියෝගාත්මකය.දක්ශ දේශපාලන සංවිධායකවරයෙකු ලෙසද ඔහු සිය කුසල තාවයන් ප්‍රකට කර තිබේ.අගමැති වරයා ලෙසත් පක්ෂ නායකයා ලෙසත් මා ඔහු වෙත පැවරෑ වගකීම් නිසි ලෙස ඉටු කරලීම ඔහුගේ සුවිශේෂි ලක්ෂණයකි.

Read more...
 
press release
Written by Admin   
Monday, 04 December 2017

 තිස්ස දළදා සමිදුන් වැඳ පුදාගනී  ....

dalada2017.jpgඑජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමා අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍යය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපානන් ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව දළදා වහන්සේ වැඳ පුදාගත් අවස්ථාව.

Read more...
 
press release
Written by Admin   
Monday, 04 December 2017

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ඥනරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබගනී..

asgiri2017_nov.jpgඑජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ඥනරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර රට හා ජාතියේ ආරක්ෂාව පිනිස කරගෙන යන කර්‍යභාර්ය අගය කල උන්වහන්සේ ඉදිරි සියලු කටයුතුවලට එතුමාඅට ශක්තිය හා ධෛර්‍ය ලබාදුන්නේය

 
press release
Written by Admin   
Friday, 24 November 2017

  නන්දා රත්නායක මැතිනියගේ දේහයට අවසන් ගෞරව

 benet_rat.jpgඅභාවප්‍රාප්ත  ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂක බෙනට් රත්නායක මහතාගේ මවවන නන්දා රත්නායක මැතිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එජාප හිටපුමහලේකම් තිස්ස අත්තනායක මහතා දේහය තැන්පත්කර ඇති එතුමියගේ නිවසට ගිය අවස්ථාව

 
press release
Written by Admin   
Friday, 03 November 2017
පක්ෂයේ පැරණි සාමජිකයින්ගේ සුවදුක් ව්මසන එජාප හිටපු මහලේකම්

old_jss.jpgජාතික සේවක සංගමයේ (jss )ජේෂ්ඨ සාමජිකයෙකුවු අරන්දල අටාල පදිංචි ඩි විමලසේන මහතා තරමක අසනිපව,සිටින නිසා ඔහුගේ නිවසට ගොස් ඔහුගේ සුවදුක් විමසීමට එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අමතක නොකලේය
 
press release
Written by Admin   
Friday, 03 November 2017

  පුජ්‍ය මීටියාගොඩ ගුණරතන නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව

meetiyagoda.jpgඅපවත්වී වදාළ කොළඹ හා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය මීටියාගොඩ ගුණරතන නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වමින්

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 1 - 10 of 2079

x'mas greetings

christmas-animated-gifs-for-email.gif

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons