Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
press release
Written by Admin   
Sunday, 15 October 2017

මහජන අවශ්‍යතා ,ඕනෑකම් තේරුම් ගෙන දේශපාලනය නැවත ආරම්භ කරන ලෙස තිස්සට මල්වතු මහනාහිමිගෙන් ආශිර්වාද !!!

malwatu2017.jpgමල්වතු පාර්ශවයේ මහානායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහානායක හිමියන් බැහැදැකීමට එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා එම මල්වතු මහවිහාරයට ගියේය.වත්මන් දේශපාලන ප්‍රවනතා  පිලිබදවද අදහස් දැක්වු උන්වහන්සේ මහජන අවශ්‍යතා ,ඕනෑකම් තේරුම් ගෙන දේශපාලනය නැවත ආරම්භ කරන ලෙස තිස්ස අත්තනායක මහතාට ආරාධනා කරමින් ආශිර්වාදය ලබදුන්නේය.

 

Read more...
 
press release
Written by Admin   
Sunday, 15 October 2017

නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේ පුජ්‍ය තිනියාවේ පාලිත ස්වාමින්වහන්සේගේ මෙහෙයවිමෙන් පවත්වන වාර්ෂික කඨිණ චිවර පිංකමට ගරු කථානායක කරු ජයසූරිය මහතා සමග සහභාගීවූ අවස්ථාව

 katina3.jpg  katina2.jpg  katina1.jpg

 
press release
Written by Admin   
Saturday, 14 October 2017

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයකුවු සෝමරත්න ගුනතිලක මහතාගේ 93 උපන්දිනය වෙනුවෙන්  එජප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා එතුමාගේ නිවසට යයි

harshaa.jpgඑක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයකුවු පානදුර තන්තිරිමුල්ල පදිංචි සෝමරත්න ගුනතිලක මහතාගේ 93 උපන්දිනය වෙනුවෙන් ගුණතිලක මහතාට සුභපැතිමට එජප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා එතුමාගේ නිවසට ගියේය. ගුනතිලක මහතා 1948 සිට මහමාන්‍ය ඩිඑස් සේනානායක අගමැතිතුමා ගේ නායකත්වය යටතේ එජාප දේශ්පාලනය කල ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් .පක්ෂය විවිධ අවස්ථාවල කල ඇගයිම් තවමත් සිහිපත් කරන එතුමා වසර 70 නොකඩවා තම සහය එජාපයට ලබාදී තිබිම පිලිබදව තම සතුට පලකරයි එතුමන් වැනි ගම්මට්ටමින් තවත් දහස් ගනනක් මෙවන් සමාජිකයන් සිටිම පිලිබදව ආඩම්බර විය යුතුය .

Read more...
 
press release
Written by Admin   
Saturday, 14 October 2017

"මුරැත්තෙට්ටුවේ හාමුදුරැවෝ" චරිතාප්‍රධානය.......

muttetuwaලක්බිම පුවත්පතේ විශේෂාංග කතෟවරයෙක් ලෙස සේවය කල නිහාල් ජගත්චන්දා මහතා විසින් ලියන ලද කොළඹ නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරැත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියන්ගේ ජිවන තොරතුරැ ඇතුලත් "" මුරැත්තෙට්ටුවේ. හාමුදුරැවෝ"" චරිතාපුධානයේ පිටපතක් උන්වහන්සේ විසින් පසුගියදා එජප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වෙත ප්‍රධානය කළ අවස්ථාව..

 
press release
Written by Admin   
Saturday, 09 September 2017

කොල්ලුපිටිය පොල්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය වෑතර මහින්ද හිමියන් විසින් සංස්කරනයෙන් දායකවු ග්‍රන්ත කිපයක් එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වෙත තිළිණ කල අවස්ථාව

kolupitiya_books.jpgපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනඅංශය හිටපු කථිකාචාරය හා පුරාවිද්‍යා අධ්‍යන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි හා, කොල්ලුපිටිය පොල්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය වෑතර මහින්ද හිමියන් විසින් සංස්කරනයෙන් දායකවු ග්‍රන්ත කිපයක් පසුගියදා කොල්ලුපිටිය පොල්වත්ත විහාරස්ථානයෙදි  එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වෙත තිළිණ කල අවස්ථාව

 
press release
Written by Admin   
Saturday, 09 September 2017
කඩුගන්නාව කුරුදුවත්ත ශ්‍රි සුභදාරාමාධිපති පුජ්‍ය වෑවල සීලරතන හිමිගේ ආශිර්වාදය

kaduwela.jpgකඩුගන්නාව කුරුදුවත්ත ශ්‍රි සුභදාරාමාධිපති පුජ්‍ය වෑවල සීලරතන හිමිගේ ආරාධනාවෙන් එම විහාරස්ථානයට ගිය එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා උන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත් අවස්ථාව
 
Picture of the day
Written by Admin   
Saturday, 09 September 2017

යටිනුවර සුරියගොඩ රජමහා විහාරයට ගොස් එහි වැඩවිසූ පුජ්‍ය වෙරලුගස්තැන්නේ ධම්මරතන හිමියන්ය උන්වහන්සේ  බැහැදැක සුවදුක් සොයා බැලු අවස්ථාව

yatinuwar.jpgවසර400 වඩා ඉපැරණි රජමහා විහාරයක් වන යටිනුවර සුරියගොඩ රජමහා විහාරය වැලිවිට ශ්‍රි සරණංකර මහානායක හිමියන් වැඩ විසු ඓතිහාසික විහාරස්ථානයට ගොස් එහි වැඩවිසූ වත්මන් භාරකාරත්වය හොබවන්නේ පුජ්‍ය වෙරලුගස්තැන්නේ ධම්මරතන හිමියන්ය උන්වහන්සේ  බැහැදැක සුවදුක් සොයා බැලු අවස්ථාව

 
press release
Written by Admin   
Saturday, 09 September 2017

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා කදුබොඩ විපස්සනා භාවනා මධ්‍ය්ස්ථානයට ගොස් එහි භාවනා යෝගී භික්ෂුන්වහන්සේලා මුණ ගැසී ආශිර්වාදය ලබා ගනී...

delgoda.jpgපසුගියදා එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා කදුබොඩ විපස්සනා භාවනා මධ්‍ය්ස්ථානයට ගොස් එහි භාවනා යෝගී භික්ෂුන්වහන්සේලා මුණ ගැසී ආශිර්වාදය ලබා ගත්තේය. කදුබොඩ විපස්සනා භාවනා මධ්‍ය්ස්ථානය ඇත්තේ දෙල්ගොඩ ආසන්නයේය එය ලංකාවේ ඇති භාවනා මධ්‍යස්ථාන අතුරින් විශේෂ ස්ථානයකි භික්ෂුන්වහන්සේලා මෙන්ම ගිහිඋපාසක උපාසිකාවන්ද භාවනා මධ්‍යස්ථානයේ භාවනා කටයුතුවල යෙදිම දකින්නට පුලුවන නිසංසල පරිසරක පිහිටුවා තිබෙන මෙහි දැඩි විනයක් පවත්වාගෙන යාම විශේෂත්වයකි .

 
press release
Written by Admin   
Saturday, 09 September 2017

ශ්‍රි දළදා මාලිගාව අසල ඓතිහාසික වැල් බෝධිය අභියසදි තිස්ස වෙනුවෙන් බෝධිපුජාමය පිංකමක්

 kandy_aashirwada.jpgමහනුවර ශ්‍රි දළදා මාලිගාව අසල ඓතිහාසික වැල් බෝධිය අභියසදි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් බෝධිපුජාමය පිංකමක් පැවැත්වු අතර එම බෝධිපුජාමය පිංකමට ප්‍රදේශයේ මහා සංඝරත්නයහා ප්‍රදේශවාසින් රැසක් එක්වූහ

 
press release
Written by Admin   
Saturday, 09 September 2017

පසුගියදා කුන්ඩසාල මැතිවරන කොට්ඨාශයේ සන්චාරය කළ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රදේශයේ විහාරාධිපති නායක ස්වාමින්වහන්සේලා මුණ ගැසී ආශිර්වාදය ලබාගනී

kundasale_sadu.jpgපසුගියදා කුන්ඩසාල මැතිවරන කොට්ඨාශයේ සන්චාරය කළ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා කුන්ඩසාල මැතිවරන කොට්ඨාශයේ බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානය,මැණික්හින්න ගනදෙව් කොවිල් විහාරය , පිලවල නෙලුම්පත්හින්න පුරාන විහාරය හා අතරගල්ල පුරාන විහාරයේ විහාරාධිපති නායක ස්වාමින්වහන්සේලා පසුගිය සති අන්තයේ හමුවි වත්මන් දේශපාලන, ආර්ථික , සමාජීය කරුනු ගැන උන්වහන්සේලා සමග සාකච්චා කළ අතර අනතුරුව උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබාගත් අවස්ථාව

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 1 - 10 of 2066

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons