Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Friday, 05 June 2009

මාධ් නිදහස තහවුරු කිරීමට පොදු වැඩ පිළිවෙළක් ඕනෑ - එක්සත් ජාතික පක්ෂය

Imageජනමාධ්‍යවේදීනට සහ ජනමාධ් ආයතන වලට එල්ල කෙරෙන මැර ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වහාම ජනමාධ්‍ය සංවිධාන සමඟ සාකච්ඡා කොට තත්ත්වය වළක්වා ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා වන සියලු පාර්ශවවලට සෑහීමකට පත්විය හැකි වැඩපිළිවෙළකට අවතීරණය විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

 

එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදය අවසන් වී ඇති මේ මොහොතේ රටේ ජාතික සමගියක් ගොඩනගා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ යුතුව තිබෙන හෙයින් ජනමාධ් නිදහස වහාම ක්රියාත්මක වන පරිදි තහවුරු කළ යුතු යැයි පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය අවශ් නම් ජානාධිපතිවරයා ආණ්ඩුව සහ ජනමාධ් සංවිධාන අතර කෙරෙන සාකච්ඡාවට ප්රධාන විපක්ෂය වශයෙන් සිය පක්ෂයට සහභාගි විය හැකි යැයි පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වගකීම සහ කාර්ය භාරය මේ අවස්ථාවේදී පැහැර හැරියහොත් නැවත කවදාවත් මේ රටේ ජාතික සමගියක් ගොඩනැගිය හැකි අවස්ථාවක් උදානොවෙනු ඇතැයිද පෙන්වා දෙයි.
Last Updated ( Friday, 05 June 2009 )
 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons