Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Monday, 18 May 2009

සියලු දෙනාගේ කැපකිරීම් මතින් ලබාගත් ජයග්‍රහණයක් -තිස්ස අත්තනායක    

Imageකොටි ත්‍රස්තවාදීන් පරදා රණවිරුවන් අද වාර්තා කර ඇති ජයග්‍රහණය සදහා 30 වසරක සිට බොහෝ පිරිසක් කැප කිරීම් කර ඇති බවත් එබැවින් එම ජයග්‍රහණයේ ගෞරවය ඔවුන් සියලු දෙනාට හිමිවියයුතු බවත් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක පවසයි. එහිදී අදහස් දැක්වූ තිස්ස අත්තනායක "කොටි ත්‍රස්තවාදය හේතුවෙන් පසුගිය කාලය පුරා බොහෝ දේශපාලන නායකයින්, රණවිරුවන්, සිවිල් වැසියන් විශාල පිරිසක් මිය ගියා.

මේ අවස්ථාවේදී අප ඔවුන් සිහිපත් කළයුතුයි. මේ ජයග්‍රහණය වසර ගණනාවක් පුරා ජීවිත දහස් ගණනක් පරිත්‍යාගකර ලබාගත් ජයග්‍රහණයක්.

කොටි ත්‍රස්තවාදීන් හමුවේ වැඩිම නායකයින් පිරිසක් ජීවිත පරිත්‍යාග කළේ එක්සත් ජාතික පක්ෂය බවත්2002 වසරේදී රනිල් වික්‍රමසිංහ මූලිකවී ඇරඹි සටන් විරාමය හේතුවෙන් කොටි සංවිධානය දෙකඩවී දුර්වලවූ බවත් ප්‍රකාශ කළ තිස්ස අත්තනායක තිරසාර සාමයක් උදෙසා කැපවූ සියලු දෙනා මෙම අවස්ථාවේදී සිහිපත් කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons