Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Friday, 03 April 2009

මන්ත්‍රීවරයෙක් දරුවකු පැහැරගෙන යෑමේ සිද්ධිය ළමාරක්ෂක අධිකාරිය මැදිහත් විය යුතුයි! 

Child Protection Authority should mediate in child abduction incident by MP !!

ImageGeneral Secretary of the UNP Tissa Attanayake has made a written request from Dr. Jagath Wallawatta, Chairman of Child Protection Authority to mediate immediately regarding the incident where a Member of Parliament has abducted a child from Yakkala, Gampaha area and thereby fulfill the obligation of the authority towards the children of this country. In his letter to Dr. Jagath Wellawatta Mr. Attanayake states “The media has reported that a Member of Parliament had broken into a house at Yakkala in Gampaha District and abducted a child of 12 years. Newspapers of 31st March reported this incident and there was an editorial published regarding this incident. 

 

A Member of Parliament from Gampaha District has been involved in this incident. It is a very sad state of affairs if children have to be abducted for the petit interests of politicians. This is an incident which blatantly violates the International Charter of Rights for children for which our country is a signatory. Your ‘Authority’ too has a responsibility of mediating in such matters. The police investigations that are carried out regarding this incident are slow as usual and perpetrators would never be caught. Hence, I would kindly request you to mediate in this incident and fulfill your obligation towards the children of this country.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ගම්පහ යක්කල ප්‍රදේශයේදී කුඩා දරුවකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධව වහා මැදිහත් වී ශ්‍රී ලංකාවේ ළමා පරපූර වෙනූවෙන් ජාතික ළමා ආරකෂක අධිකාරියේ වගකීම ඉටූකරන ලෙස එම අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතාගෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ලිඛිත ඉල්ලීමක් කරයි.

තිස්ස අත්තනායක මහතා ළමා ආරකෂක අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා වෙත යවන ලද ලිපියේ මෙසේ ද දැක්වේ.

ගම්පහ යක්කල ප්‍රදේශයේ නිවසකට කඩාවැදී දොළොස් හැවිරිදි දරුවෙක් පැහැරගෙන ගොස් පසූව මූදාහැර ඇති බව ජනමාධ්‍ය මගින් වාර්තා විය. මාර්තු 31 දා පූවත්පත් මගින් මේ ගැන වාර්තා කළ අතර එය හෙළාදකිමින් කතුවැකියක් ද ලියා තිබූණි. මෙයට සම්බන්ධ වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මෙය ඉතාම බරපතල තත්ත්වයකි. අද දේශපාලනය නිසා දරුවන් පවා පැහැර ගැනීමට ලක්වන්නේ නම් එය අතිශයින් ඛේදජනක තත්ත්වයකි.

මෙය අප අත්සන් කර ඇති ජාත්‍යන්තර ළමා ප්‍රඥප්තිය අමූ අමූවේ උල්ලංඝනය කිරීමකි. මේ පිළිබඳව මැදිහත්ව කටයූතු කිරීමේ වගකීමක් ඔබ අධිකාරියට ද තිබේ. මේ පිළිබඳව පැවැත්වෙන පොලිස් පරීකෂණ මන්දගාමී සහ සූපූරුදු ලෙස වරදකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. එබැවින් මෙම සිදුවීමට වහාම මැදිහත් වී ශ්‍රී ලංකාවේ ළමා පරපූර වෙනූවෙන් ඔබගේ අධිකාරියේ වගකීම ඉටූකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Last Updated ( Friday, 03 April 2009 )
 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons