Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Message PDF Print E-mail
Written by Admin   
Saturday, 04 February 2017

ශ‍්‍රී ලාංකික ජාතිය සැබෑ ලෙසම නිවහල් ජාතියක් බවට පත්කරලිය හැකි වන්නේ කැපවීම් තුලින් බව 69 වැනි නිදහස්‌ සංවත්සරය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා කියයි

lion_flag-nidahasa.jpgසමාජ ආර්ථික ක‍්‍රමය වෙනස් කිරීමේ අභියෝගය ජය ගැනීමෙන් තොරව ශ‍්‍රී ලංකාවට සැබෑ නිදහස උදා කර ගත හැකි නොවේ. ශ‍්‍රී ලාංකික ජාතිය සැබෑ ලෙසම නිවහල් ජාතියක් බවට පත්කරලිය හැකි වන්නේ කැපවීම් තුලින් බව 69 වැනි නිදහස්‌ සංවත්සරය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි

 

"බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ‍්‍රී ලංකාව තම පූර්ණ යටත්විජිතයක් බවට පත් කර ගනු ලැබුවේ 1815 මාර්තු 02 වැනිදාය. ඒ, කුප‍්‍රකට උඩරට පාවාදීමේ ගිවිසුම මගින් මුළුමහත් ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය අණසක යටතට පත් කර ගැනීම මගිනි. එතැන් සිට අඛණ්ඩව පැවති බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලනය, 1948 පෙබරවාරි 04වැනි දින නිල වශයෙන් අවසන් කෙරුණි. නමුත් ඒ දක්වා පැමිණි 69 වසරක කාලය තුල අප රට හා ජනතාව ආර්ථික හා සාමාජීය සහ දේශපාලන යන අංශ තුලින් ලද සංවර්ධනය අල්පය. අපට පසු නිදහස ලත් රටවල් අද අපට වඩා ඉදිරියෙන් සිටී. එබැවින් රට සංවර්ධනය කරා යන මෙම ගමනේදී පාලකයින් සහ ජනතාව තව තවත් කැපවීම් කළයුතුය යන්න මාගේ හැගීමයි. එබැවින් මෙරටෙහි ජීවත්වන සියලු ජනතාවම නිදහසේ නියම හරය පසක් කොට ගෙන, එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීමෙන් නියම ඵල නෙළා ගැනීමට මෙම 69 වැනි නිදහස්‌ දින සැමරුම් මහෝත්සව දිනයේ දී අධිෂ්ඨාන කරගත යුතුය

​​තිස්ස අත්තනායක
​එජාප හිටපු මහලේකම් ​

 
< Prev   Next >

x'mas greetings

christmas-animated-gifs-for-email.gif

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons