Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Condolence Message PDF Print E-mail
Written by Admin   
Friday, 02 September 2016

පත්මකිර්ති හේමචන්ද්‍ර මහතාගේ අභාවය පිළිබද එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ සටහන!

padmakeerti.jpgමාගේ දිර්ඝකාලින හිතමිතුරෙක් අද ජිවිතයෙන් සමුගත්තේය.පසුගිය කාලයේ තරමක රෝගාතුරව සිටියද මේ තරම් ඉක්මනින් අප හැරයාවි යැයි අප කවුරුත් නොසිතුවේය,ඔහු පත්මකිර්ති හේමචන්ද්‍රයි.එක්සත් ජාතික පක්ෂයේ නුවරඑලිය දිස්තික් කලමනාකරු වශයෙන් දිර්ඝ කාලයක් ක්‍රියා කළ  කිර්ති 1988 පලාත් සභා මැතිවරණයෙන් නුවර එලිය දිස්තික්කයෙන් මධයම පලාත් සභාවට තේරිපත්ව එහි මහාමාර්ග තරුණ හා කාන්තා කටයුතු ඇමැතිවරයා වසයෙන් වාර 2 සේවය කලේය.,..


ඔහුගේ පියා වැවිලි පවාහනයේ නියලුනු ඉඩම් හිමි වැව්ලි කරුවෙකි .දේශපාලනය නිසාම පියාගෙන් පසු එවා වැඩ්දියුණුකරගැනිමට කිර්ති සම්බන්ධ නොවිය .


දේශපාලනයෙන් හරි හම්බ නොකරගත් ඔහු පසුගිය කාලයේ සිටියේ තරමක සිත් වේදනාවකින් බව නම් මම දනිමි. එනම් මුලු ජිවිතයම දේශපාලනයට කැප කල තමන් වෙනුවෙන් නිසි ඇගයිමක් නොවු නිසාය.


කිර්ති ඔබට නිවන් සුව පතමි.!!!

තිස්ස අත්තනායක-එජාප හිටපු මහලේකම් 

Last Updated ( Friday, 02 September 2016 )
 
< Prev   Next >

x'mas greetings

christmas-animated-gifs-for-email.gif

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons