Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
EID MUBARAK PDF Print E-mail
Written by Admin   
Tuesday, 05 July 2016

EID MUBARAK | රාමසාන් සුබ පැතුම් !!

ramadan.jpgඅද ලොව පුරා වසන මුස්ලිම් බැතිමතුන්ට ඉතාමත් සුවිශේෂී දිනයක්. ඒ අද ඊඩ් (Eid ul-Fitr) දිනයයි.එනම් උපවාස සමයේ අවාසාන දිනයයි. ඉතින් ඒ වෙනුවෙන් මම සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සුභ පතනවා.!! පුරා මාසයක් උපවාසයේ යෙදුණ ඉස්ලාම් බැතිමත්හු අද රාත‍්‍රී නව සඳ දැකීමෙන් අනතුරුව සිය උපවාසය අත්හරී. ඉස්ලාම් බැතිමතුන් මහත් උද්යෝගයෙන් සමරණ ඊදුල් ‍ෆිතර් උත්සවයට සුභ පැතුම් එක කරන්නේ හද පිරි සතුටින් යුක්තවය. ...

ඉස්ලාමීය දහමේ ඇති පූජනීය මාසයේ සාම්ප්‍රදායික උපවාසය සහ ආගමික චාරිත්‍ර පවත්වා එය නිමා කිරීමේ අවස්ථාව ඊදුල් ෆිතර් ය. මෙම ඉතා වටිනා ආගමික අවස්ථාවට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාව සමඟ එක් වන්නේ මහත් ප්‍රීතියෙනි.

 

රාමසාන් උත්සවය සමරන සියළු මුස්ලිම් ජනතාවට සුභාෂිංශණය පිරිනමන්නෙමු !!!!

තිස්ස අත්තනායක- එජාප හිටපු මහ ලේකම්

 
< Prev   Next >

x'mas greetings

christmas-animated-gifs-for-email.gif

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons