Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Wishes PDF Print E-mail
Written by Admin   
Wednesday, 08 June 2016

රාමසාන් උපවාසයට සුභ පැතුම්!!!

06034969-cae8-47b6-b2e2-4fa20bec913f.jpgනව රාමසාන් සඳ බැලීමත් සමග උදාවන උපවාස මාසය මසක් පුරා පැවැත්වෙන උපවාසය සමරන සියලු ඉස්ලාම් ජනතාවට මාගේ උණුසුම් සුභ පැතුම්.. අසත්‍ය දුරු කර සත්‍ය රජ කරවීම පෙරදැරිව මාසයක කාලයක් මුළුල්ලේ මුස්ලිම් බැතිමතුන්ගේ අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති වැදගත් කුළුණු පහෙන් එක් කුළුණක් වේ.උපවාසයේ අරමුණ වනුයේ නිරාහාරව සිටීම පමණක් නොව උපවාසය මගින් ලබාගන්නා කරුණාව, මෛත්‍රිය හා ඉවසීම අනුව තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමයි. රාමසාන් මාසය තුළ ලබාගන්නා වූ මානුෂික හා කායික වර්ධනය යහපත් සමාජයක් සහ ජීවිතයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇත.

තමන් වෙහෙස මහන්සි වී උපයා ගත් සම්පතින් සුළු කොටසක් නැති බැරි අයට ලබා දී සමාජයේ දුප්පත් පොහොසත් පරතරය දුරලන උතුම් කර්තව්‍යයේ නියලීම සහෝදරත්වය වර්ධනය කිරීමට ද මහඟු අවස්ථාවක් වේ. පාරිශුද්ධ වූ අල්කුර්ආනය පළමු වරට ලොවට පහළ වූයේ ද මෙවැනි රාමසාන් මාසයකය. රාමසාන් මාසය තුළ ලබා ගන්නා වූ උතුම් ගුණාංග එම මාසයට පමණක් සීමා නොකොට ජීවිතයේ අනිකුත් මාස තුළ ද ක්‍රියාවට නැංවීම මුස්ලිම් බැතිමතුන්ගේ අධිෂ්ඨානයයි. ඒ අධිෂ්ඨානය පෙරදැරිව උදාවූ උපවාස මාසය සමරන සියලු ඉස්ලාම් ජනතාවට මාගේ උණුසුම් සුභ පැතුම් ම්වෙයින් මුද කරමි

තිස්ස අත්තනායක එජාප හිටපු මහලේකම්

 
< Prev   Next >

x'mas greetings

christmas-animated-gifs-for-email.gif

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons