Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Friday, 03 April 2015

මම දේශපාලන තීන්දුවක් ගත්තා තමයි,හැබැයි එහෙම කියලා මා පක්ෂයෙන් එලවන එක හරිම අසාධාරණයි- තිස්ස අත්තනායක

tissa-athanayakee-suprem_court.jpgඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එරෙහි ඔහු විසින් ගොනු කැරුණු විරෝධතා පෙත්සම අද (02)ශ්‍රේෂ්ධිකරණයේදී සලකා බැලිණි.සදුදාත් (01) අදත් (02) පෙත්සම පිළිබඳව පුර්ණ විභාගයක් විනිසුරු මණ්ඩලය සිදු කර ඇති බවටත් ඒ අනුව හැකි ඉක්මණින් සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව අත්තනායක මහතා පැවසීය.‘මම එක්සත් ජාතික පක්ෂය සිදු කළ අවුරුදු 30ක අනුපමේය සේවය සලකා බලද්දී එහෙම එකපාරට ඉවත් කරන්න පුළුවන් පක්ෂ සාමාජිකත්වයක්ද නැද්ද කියලා මම පක්ෂ නායකයාගෙන් අසා සිටිනවා.මම දේශපාලන තීන්දුවක් ගත්තා තමයි,හැබැයි එහෙම කියලා මා පක්ෂයෙන් එලවන එක හරිම අසාධාරණයි.‘යැයි තිස්ස අත්තනායක මහතා මෙහිදී පැවසීය.

Last Updated ( Friday, 03 April 2015 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons