Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Saturday, 07 March 2015

දිවි හිමියෙන් තම නායකයා සහ පක්ෂය රැකබලාගත් පක්ෂයෙන් නෙරපීම වලක්වන්නැයි තිස්ස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි !!

legal_actions.jpgපතයිතමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ඒ මහතා විසින් මෙම පෙත්සම අද ගොනුකර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. තිස්ස අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්විය. මේ සමග ඔහුගෙන් හිස්වූ පක්ෂ මහලේකම් තනතුරට කබීර් හෂීම් මහතා පත් කිරීමට ද එක්සත් ජාතික පක්ෂය පියවර ගත්තේය. මැතිවරණයෙන් අනතුරුව පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකදී තිස්ස අත්තනායක මහතාගේ

පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව වාර්තා විය. ඒ අනූව තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අත්තනායක මහතා මෙම පෙත්සම ගොනු කර ඇතැයි සඳහන්ය.
 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons