Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Thursday, 22 January 2015
කවුරු මොනවා කිව්වත් එදා පක්ෂය සමගි මාවතට ගෙනාවේ තිස්සයි!!
 
membershipevent2013-1.jpgතිස්ස යනු එජාපය එදා දිනෙන් දින සෝදාපාලුවට ලක්වෙමින් තිබුන සෑම අවස්ථාවකදීම එජාපට නැගී සිටීමටත් එහි නායකත්වයට මුර දේවතාවක් වීමටත් ශක්තියක් වූ පක්ෂයේ ජවයයි..එදා පක්ෂයේ ඡන්ද පදනම දිය වෙවී දිය වෙවී යද්දී ජනබල මෙහෙයුම වැනි දේ සිදුකරමින් එමෙන්ම පාක්ෂිකයන්ගේ හදවතට කතාකරමින් පාක්ෂිකයා සහ පක්ෂය අතර එදා තිබූ දුරස්ථ බාවය  අඩුකිරීමට තිස්ස මහත් වෑයමක් ගත්හ...එසේම එයට හොදම උදාහරනයනම් පසුගිය ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන තෙක් එජාපයට පිළිවාවක් මෙන් තිබුන රනිල් සජිත් අසමගිය තම දේශපාලන දිවිය පවා අවධානමකට තබමින් සමගි කිරීමයි......
මෙය පක්ෂයේ කිහිප දෙනෙකුට දිරෙව්වේ නැත...නමුත් අද ලැබූ ජයග්‍රහනයට මෙය මහත් පිටුවහලක් විය..එය අපේ පාක්ෂිකයන්ට දිනෙන් දින අමතක වෙමින් පවතී..

නමුත් මා පාක්සිකයෙක් ලෙස මේ කියන්නේ පක්ෂය ජය මාවතට යාමට සමගිකල එම පුද්ගලයා තම සිතේ ඇතිවූ යම් කළකිරීමකින් එදා පක්ෂයේ ජනපතිවරණ ව්‍යාපාරයට සහය නොදැක්වූවත් ඔහු පක්ෂයෙන් ගියේ නැත...ඔහු අදටත් එජාප මන්ත්‍රී වරයෙකි..එබැවින් ඔහු වාඩිවිය යුත්තේ ආණ්ඩුපක්ෂයේය..


​ වුනදේ වුනාය නමුත් තිස්ස පක්ෂයට අවශ්‍යම අයකු බව නායකතුමාත් හොදින් දනී..මොකද දේශපාලනයේදී සිදුවන මහා කුණාටු සහ අභියෝග ගැන හොද අත් දැකීම් ඇත්තේ රනිල්ටය..රනිල් වැනි පරිනත නායකයකු කිසිදිනක තිස්සව අතහරින්නේ නැතිබව වසර 20 පක්ෂය ආණ්ඩු බලයට එයි කිය කියා දින ගනිමින් සිටි මාවැනි පාක්ෂිකයකුගේ එකමබලාපොරොත්තුවයි..​
 
 කවුරු මොනවා කිව්වත් එදා පක්ෂය සමගි මාවතට ගෙනාවේ තිස්සයි!! එබැවින් තිස්ස නොමැතිව මේ ගමන යන්නේ නම් එය පරිප්පු නැති හෝටලයක් වැනිය
Last Updated ( Thursday, 22 January 2015 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons