Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Friday, 21 November 2014

එජාප කෘත්‍යාකාරියෙන් ඇමති මෛත‍්‍රීපාලට අනුමැතිය-තිස්ස අත්තනායක

maithreeepala-unpproposals2.jpgජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) පස්වරුවේ රැස්වුණා. එහිදී මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා පත් කළ එක්සත් ජාතික පක්ෂයේ ජී - 20 කමිටුව විසින් ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන තෝරා ගත් බවට වන තීරණය ද කෘත්‍යාධිකාරී  මණ්ඩලයේ අනුමැතියට යොමු කළා. ඊට ඒකමතික අනුමැතිය හිමි වූ බවයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක ප‍්‍රකාශ කළේ.
 

 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons