Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Tuesday, 04 November 2014

කොටි ලේබලය පෙන්වා ජනතාව රවටා ජන්දය දිනන්න හැමදාම බැහැ

රජය මෙවර ජනාධිපතිවරණය පරදින බව දැන දැනත් එල් ටී ටී ඊ කොටි ලේබලය ගහ ගෙන රජයට හැමදාම නොහැකි බවත් ඒ පරණ තැටිවලට ජනතාව රැුවටිය නොහැකි බවත් ජනතාව මුලා කර අනුකමිපාව හැමදාම ගන්න බැහැ. කුමරන් පද්මනාදන්, කරුණා අමිමාන් සහ පිල්ලෙයාන් ඇතුලූ ත‍්‍රස්තවාදී නායකයින්ට රැුකවරණය දුන්නේ රාජපක්‍ෂ රජයයි. එදා ඔවුන් කළ බිහිසුණු අබරාධ දැන් රජයට අමතක වෙලා.නමුත් ජනතාවට ෙමිවා අමතක වෙලා නැහැ.

wurthiyasamithi.jpg wurthiyasamithi2.jpg

ත‍්‍රස්තවාදී නායකයින්ට සුරසැප දෙමින් ඔවුන් සේවය කරන්නේ යළි ජනතාව මුලා කර බලය ගන්නයි. යුරෝපා සංගමය පනවා තිබු තහනම ඉවත් කර ගැනිමට ඩයස්පෝරාව කටයුතු කළා. ඒ තහනම ඉවත් කිරිමට ඉඩ හැර බලා සිටියේ එක්සත් ජාතික පක්‍ෂය නොව රාජපක්‍ෂ ආණ්ඩුව බව මුඑ රටම දන්නවා.

රෙටි ආර්ථිකය කඩා වැටිලා ඒක වහ ගන්න රජය ඉක්මනට ජනාධිපතිවරණය තියන්න හදනවා. ජනවාරි වලින් පසු රටට වෙන දේ දන්න නිසා කලින් ජනාධිපතිවරණය තියන්න හදනවා.

යුරෝපයේ තහනම ඉවත් කලේ රනිල් වික‍්‍රමසිංහ මහතා නෙමෙයි. කොහෙවත් යන කුණු කන්දල් එක්සත් ජාතික පක්‍ෂය පිට දමන්නයි ආණ්ඩුව හදන්නේ.

ආණ්ඩුවට අදායමි මාර්ග අඩු වෙමින් යනවා. රෙටි ආර්ථිකයට ගැලපෙන ආකාරයට මුදල් පරිහරණය වන්නේ නැහැ. මුදල් වැඩියෙන් ගහන්න ගහන්න මුදල්වල වටිනාකම අඩුවෙමින් යනවා.

අද බොහෝ දෙනාගේ ඇස යොමු වී තිබෙන්නේ ජන්දය ගැනයි. අපි දැන් මැතිවරණ සමයකට මුහුණ දී සිටිනවා. ආණ්ඩුව මොන උප්පරවැටිටියක් හෝ දමල බලය ගන්නයි යන්නේ හිතාගෙන ඉන්නේ.

ජනතාව බලාපොරොත්තු වු දේවල් මෙවර අයවැයෙන් ලැබී නැහැ. දැන් රජය ඉරන් හදයි දෙනව කියල ජනතාව මුලා කරන්න හදනවා. ආණ්ඩුව මෙවර ඉදිරිපත් කරන ලද අයවැය හොදම අයවැය කියනවා. නමුත් ෙමික පුස්සක්.

ආණ්ඩුව ජනතාවගේ සාක්කුවෙන් මුදල් ඇද බදු මත බදු පනවා ආදායම වැඩි කර ගන්න හදනාව.

ආණ්ඩුවට එල්ල වී තිබෙන මානව හිමිකමි චෝදනාවෙන් නිදහස් වන්න ආණ්ඩුව කටයුතු කරල නැහැ.

එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකමි තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කලේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති සමිෙමිලනයට අනුබද්ධිත ගුවන් හමුදා එක්සත් සිවිල් සේවක සමිතියේ 48 වන සංවත්සරයට සහභාගි වෙමිනි.
Last Updated ( Tuesday, 04 November 2014 )
 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons