Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Friday, 05 September 2014

එජාපයේ 68 වන සංවත්සරය අද පස්සර දී....

UNP celebrates it's 68th Anniversary today in Badulla!!

68-ani.jpgඑක්‌සත් ජාතික පක්‍ෂයේ 68 වැනි සංවත්සරය ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06 වෙනිදා) සවස 02 ට බදුල්ල පස්‌සර ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.1946 වසරේ සැප්තැම්බර් මස 06 වැනිදා මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද එජාපය, නායකයින් හත්දෙනකු යටතේ විටින් විට මෙරට ආණ්‌ඩු පක්‍ෂය බවට පත්විය.මෙරට විශාලතම තනි පක්‍ෂය ලෙසද හැඳින්වෙන එජාපයෙන් මෙරටට විධායක ජනාධිපතිවරුන් තිදෙනකුද පත්වී තිබේ. මේ වනවිට එජාපය ජාතික නායකයකු සහ නායකත්ව මණ්‌ඩලයකින්ද සමන්විතය.

සමුළුවට එජාප නායකයින්, මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, ක්‍රියාකාරීන් සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක්‌ද සහභාගි වීමට නියමිතය.

 

UNP celebrates it's 68th Anniversary today in Badulla!!
The UNP 6​8th Anniversary will be held on, Saturday 6th September 201​4 at “Passara Pradeshiya Sabha Ground at ​2.00 PM.United National Party Cordially invite you to join us with this special moment.Your presence is greatly appreciated.  Please be present...

 

Thanks

Tissa Attanayake (MP) 
General Secretary
United National Party
Last Updated ( Saturday, 06 September 2014 )
 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons