Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Sunday, 31 August 2014
ජනාධිපතිවරණයට එජාපය සුදානම් !!!
සති දෙකක් තුල එජාපයේ වෙනසක්'- තිස්ස


tissa-kandy-7.jpgඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදු කරන බවත්, පක්ෂයේ නියෝජ්‍ය නායක හා භාණ්ඩාගාරික වැනි පුරප්පාඩු වී ඇති තනතුරු සඳහා සති දෙකක් තුල පුද්ගලයින් පත් කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි.ඔහු මේබව පැවසුයේ, ඊයේ (30) මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.ඔහු එහිදී මෙසේ පැවසිය.'' එක්සත් ජාතික පක්ෂයේ ඉඳිරි ජයග්‍රහණ සඳහා අප සියලුදෙනා එකට එකතුකරමින් ඉන්නේ.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට කෙනෙකු පත් කිරීම ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වුනා. සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම ගැනත් අදහස් හුවමාරු වුනා. ඒවගේම භාණ්ඩාගාරික තනතුර පුරප්පදුවී තියනවා.


ඒ වගේම තවත් සංශෝධන ගණනාවක් ඇති කරන්න නියමිතවෙලා තියනවා. සති දෙකක් ඇතුලත මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබාදෙනවා. සැප්තැම්බර් මාසයේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙලා මේගැන තීන්දුවක් ගන්නවා.'' යයි ද එජාප මහ ලේකම්වරයා පැවසිය.

මේ තීරණ ක්‍රියාත්මක කරන්නේ ඌව පළාත් සභා මැතිවරණය ඉලක්කර ගනිමින් නොව, ජනාධිපතිවරණයට එජාපය සුදානම් කිරීම ඉලක්ක කර ගනිමින් බවද ඔහු කියා සිටියේය.
Last Updated ( Sunday, 31 August 2014 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons