Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Friday, 22 August 2014

Tissa, most suited for dep. leadership-Buddhist monks affiliated

නි.නායකකමට වඩාත් සුදුස්සා තිස්ස! පක්ෂයට හිතවත් භික්ෂුන් වහන්සේලා පවසති!

bbs-parliment4.jpgපක්ෂයේ නියෝජ්‍ය  නායකකමට මෙන්ම, පක්ෂයේ අනාගතය බාරදිමට  වඩාත්ම සුදුසු පුද්ගලයා තිස්ස අත්තනායක මහතා බව එක්සත් ජාතික පක්ෂයට හිතවත් භික්ෂුන් වහන්සේලා පවසති.සජිත් ප්‍රේමදාස මහතාට කඩිමුඩියේ නියෝජ්‍ය නායක ධුරය නොදන්නැයි පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලා ඇති  එම හිමිවරුන්, ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් එවැනි පත්කිරීමක් නොකරන්නැයි ද අවධාරණය කර තිබේ.විහාර සහ දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු  පැහැදිලි කිරීම  සඳහා එජාප නායකයා, කෝට්ටේ - ශී‍්‍ර නාග විහාරයේදී මහා සංඝරත්නය සමඟ ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගිවූ එජාපයට හිතවත් හිමිවරුන් වහන්සේලා පිරිසක් එම ඉල්ලීම කර ඇත.



Buddhist monks affiliated to the UNP says that the most suitable person to be handed over the deputy leadership as well the party reins in the future would be Tissa Attanayake.

The monks have urged the UNP leader to not to hastily appoint Sajith Premadasa to the post of deputy leader. They have urged not to do so until the President announces a Presidential election.

The above appeal has been made after the UNP leader met with Buddhist monks at the Kotte Naga Viharaya yesterday (August 21) to discuss issues raised over the amended Draft bill of Temple and Devale Act.

Pointing out the potential risks of appointing a single person to the post, the monks have suggested to establish three co-deputy leader positions and appoint Sajith Premadasa, Ravi Karunanayake and Tissa Attanayake.

UNP Leadership council chairman Karu Jayasuriya and MP Ravi Karunanayake had joined the above discussion as well.

According to sources from the UNP headquarters Sirikotha, Tissa Attanayake is the seniormost UNP MP after Ranil Wickremesinghe, Gamini Jayawickrema Perera and Joseph Michael Perera.  On several occasions, he had taken initiative to calm tense situations within the party that were threatening to create internal rifts.

 

Last Updated ( Thursday, 18 September 2014 )
 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons