Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Friday, 08 August 2014
ආණ්ඩුවට ඌවේ ජන්දය අද පාරාවළල්ලක් වෙලා-තිස්ස අත්තනායක

ඌවේ මැතිවරණයෙන් පසු ආණ්ඩුව ඔලූව උස්සන්න බැරි තරෙමි අර්බුදයකට !!

uwa-2.jpgඌවේ මැතිවරණයෙන් පසු ජනාධිපතිවරණයට පොදු පිමිමක් පනින්න හැදුවත් අන්තිමට ඔලූව උස්සන්න බැරි තරෙමි අර්බුදයකට රජය අද වන විට මුහුණපා සිටිනවා. අද වන විට ප‍්‍රධාන ඇමතිට ගමනක් තිබෙනවාද මහ පිරිහීමකට ලක් වෙලා. මොණරාගල මිනිස්සු අහන්නේ අපට මොනවද කලේ කියල. යු එන් පි කළ වැඩ ටික විතරයි තියෙන්නේ ආණ්ඩුව තමන් වෙනුවෙන් කර ගත්ත දේවල් නමි ගොඩක් තියෙනවා. අවුරුදු 20 සන්ධාන පොදු පෙරමුණ ආණ්ඩු තිබුනා.

 


මොණරාගල දිස්ත‍්‍රික් ජනතාවගේ ආර්ථික තත්වය ජිවන මටිටම උසස් කරන්න බැරි වුණා. 1999 දුප්පත් කෙමි දර්ශකය 14.8 යි. 2012 වන විට 20.4 දක්වා වැඩි වෙලා. දුප්පත්කම වැඩි වෙලා. සංවර්ධනයේ දියුණුව මොණරාගලට ලැබී නැහැ.


ෙමි ජන්දය ආණ්ඩුව වටිටන්න වෙනස් කරන්න ආරමිභ කරන ජන්දයක් හැටියෙ හිතාගෙන කටයුතු කළ යුතුයි. අවසන් මැතිවරණ ප‍්‍රථිපල බලන විට ආණ්ඩුෙවි මන්ත‍්‍රීධුර 17 ක් අඩු වෙලා. ජනතාව අප‍්‍රසාදය පළ කරල\ අපේ උපරිම හයිය ඌෙවි ජන්දයේදී පාවිචිච කරනවා. අපට දිනන්න ඉලක්ක දෙකක් තියෙනවා අපට ඔිනෑ ජන්ද මධ්‍යස්ථානයකින් ජන්ද 350 ක් ගේන ව්‍යාපාරයයි. ඒකට ගෙවල් 70 ක් බලා ගත්තා නමි ඇති.


ඌෙවි දිනන සටන දිනන්න ඔිනෑ. ඊළගට තිබෙන ජනාධිපතිවරණය නියත වශයෙන්ම එක්සත් ජාතිත පක්‍ෂය ජයග‍්‍රහණය කරනවා.

Last Updated ( Friday, 08 August 2014 )
 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons