Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Friday, 01 August 2014

රට පුරා ජනතාව එක්සත් ජාතික පක්‍ෂය වටා ඒකරාශී වෙමින් සිටිමෙන් පක්‍ෂයේ විජයග‍්‍රහණයේ පෙරනිමිති පහළවී තිබෙනවා-තිස්ස අත්තනායක

tissa-rally.jpgරට පුරාම ජනතාව ෙමි වන විට ප‍්‍රසිද්ධියේම ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය සහ ආණ්ඩුව විෙවිචනය කරන තත්වය හමුෙවි ආණ්ඩුෙවි අවසානය උදා වී තිබෙන බව පැහැදිලියි. පෙර නොවු උද්යෝගයකින්, උනන්දුවකින් සහ බලාපොරොත්තුවකින් ජනතාව එක්සත් ජාතික පක්‍ෂය වටා ඒකරාශී වෙමින් සිටිමෙන් එක්සත් ජාතික පක්‍ෂයේ විජයග‍්‍රහණයේ පෙරනිමිති පහළවී තිබෙනවා. රටපුරාම ජන්ද පොළවල් 12000 ක් ආවරණය වන පරිදි ජන්ද පොළ  සංවිධායකවරුන් හා ඒ සංවිධායකවරුන් යටතේ ජන්ද පොළ මැතිවරණ මෙහෙයුමි කමිටු අප පත් කරමින් සිටින අතර ෙමි නව සංවිධාන ජාලය එක්සත් ජාතික පක්‍ෂ පාලනයක් රෙටි ඇති කිරීෙමි නියමු ව්‍යාපෘතිය ලෙස ක‍්‍රියාත්මක වනවා.

ජනාධිපතිවරණයක් ගැන විවිධ ආරංචි පැතිර යන අතර ඉතාම ඉක්මනින් ජාතික මැතිවරණයක් රෙටි පැවැත්වෙන නිසා එක්සත් ජාතික පක්‍ෂය ඊට සුදානමින් සිටිනවා. ඔිනෑම මොහොතක ජානාධිපතිවරණකට හෝ මහ මැතිවරණයකට විජයග‍්‍රාහී ලෙස මුහුණ දීමට එක්සත් ජාතික පක්‍ෂය සියලූ කටයුතු යොදා තිබෙනවා. පසුගියදා මහනුවර ගලගෙදරදි එජාප මහලේකමිවරයා මෙම අදහස් පළ කර සිටින ලදී.
Last Updated ( Friday, 01 August 2014 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons